(UPDATE) මහ බැංකුවේ නිලධාරීන් 100ක් පමණ එක වර මාරු කිරීම පිළිබඳව වූ ප්රශ්නයක් මුල්කරගනිමින් පාර්ලිමේන්තුව උණුසුම්විය. ඉන් අනතුරුව එය විනාඩි 10කට කල් තැබීය.
පාර්ලිමේන්තු සභා වාරය සජීවීව විකාශය කිරීම ආරම්භ විය. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව උණුසුම් වූ හෙයින් එය විනාඩි 10ක කාලයක් කල්තැබීය. ජාතික රූපවාහිනය හරහා පාර්ලිමේනතු සැසිවාරය සජීවීව විකාශය වෙයි.