මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාත ඉහළ නැංවීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තිරණය කර තිබේ. ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 7.25% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 8.75%ක් දක්වාත් ඉහළ නංවා තිබේ. අද (24දා) සිට ක්‍රියාත්මක වන පරිදි මෙසේ පොලී අනුපාත ඉහළ දැමීම ක්‍රියාත්මක වීමට නියමිතය.