2016 ෙපබරවාරි මස මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේදී මහ බැංකු පොලී අනුපාත ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව, මහ බැංකුවේ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) 6% සිට 6.5% දක්වාත්, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) 7.5% සිට 8% දක්වාත් ලෙස ඉහළ දමා ඇත.