මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට සේවා දිගුවක් ලබානොදෙනු ඇතැයි තමා විශ්වාස කරන බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එසේම ඔහු පත්කිරීමට නමන් මුල සිටම විරුද්ධ වූ බවත් මහ බැංකු අධිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් යහපාලන රජය යහපාලන තීන්දුවක් ගනීවියැයි ද ඔහු පවසා සිටියේය.
කැබිනට් තීරණ දැනුම්දීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.