මීට පෙර මහ ඇමති ධුරය සඳහන් කර තමන් කට වරද්දාගත් බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පැවැසීය.
කෙසේ නමුත් බස්නාහිර පළාතේ කළ හැකි ඉහළම සේවය කිරීමට ගම්මන්පිල මහතාට හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසිය.
උදය ගම්මන්පිල මහතා විසින් ලංකාදීප පුවත්පතට ලියූ 'ප්‍රදීපය' තීරු ලිපි එකතුකර සැකසූ 'ප්‍රදීපය' ග්‍රන්ථය එළිදැක්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති උත්සවයේදී මෙම අදහස් අමාත්‍යවරයා විසින් ඊයේ (19 දා) පැවසීය.