ගල්ගමුව නගරයේදී මවක් හා දියණියන් දෙදෙනෙකු කෝච්චියට පැන සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබේ.
කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ සීඝ්රගාමී දුම්රියට පැන සියදිවි හානි කර ගැනිමට උත්සාහ කර තිබේ.
කෙසේ වෙතත් ඔවුන් තිදෙනා එයින් බේරාගෙන රොහල් ගත කර තිබේ. ඔවුන් අනුරාධපුර රොහලේ ප්රතිකාර ලබයි.
මවට අවුරුදු 23ක් වන අතර දියණියන් දෙදෙනා අතරින් එක් දියණියක් අවුරුදු 6 ක් වන අතර අනෙක් දියණිය අවුරුදු 3කි.