හෙම්මාතගම, අරණායකදී පුතෙකු විසින් සිය මව සහ පියා ඝාතනය කර ඇතැයි හෙම්මාතගම පොලීසිය පැවසීය. මේ සම්බන්ධයෙන් අද (26දා) පෙරවරුවේ ලැබුණ තොරතුරත් සමඟ සැකකාර පුත්රයා අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව ඇත.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිදුවීම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වික්රමසූරියගේ කරුණාදාස වික්රමසූරිය (පියා -76) රණතුංග මුදියන්සේලාගේ නන්දා සෝමලතා රණතුංග (මව- 72) යන අය වෙති.
සමන් විජය බණ්ඩාර