බස්නාහිර පළාත් මන්ත්‍රිනි මල්ෂා කුමාරතුංග මෙනෙවිය විසින් මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එල්ල කරනු ලැබූ අයිස් බකට් අභියේගය මර්වින් ඇමතිවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ඔහු පෙන්වා දෙන්නේ වර්තාමානයේ පවතින අධික පෑවිල්ල හේතුවෙන් ජනාතාවගෙන් බොහෝමයක් පානීය ජලය නොමැතිව ගැටලුවකට පත්ව ඇති බවයි.
අනෙක් අතින් පානීය ජලගැටළුව නිමවී අයිස් බකට් අභියෝගය ගැන සිතා බැලුවත් ජලය අයිස් කිරීම සඳහා වැයවන විදුලිය පිළිබඳවද සැලකිල්ලක් දැක්විය යුතු බව ඇමතිවරයාගේ මතයයි.