මල්වාන ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන නිවසක් ඉදිකිරීම සම්බන්ධයෙන් අද (03දා) නඩුව කැඳවූ අවස්ථාවේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ගම්පහ මහාධිකරණය අධිචෝදනා බාරදී තිබේ.
මෙම නඩුව ලබන ජූලි 27 වැනිදා යළි කැඳවීමට නියමිත අතර, දෙසැම්බර් 08 වැනිදා සිට විභාගයට ගැනීමට විනිසුරුවරයා තීරණය කළේය.