ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය විසින් යටත් කරගෙන තිබූ පිලිපීනයේ මරාවි නගරයේ පාලනය නැවතත් පිලිපීන රජයේ ආරක්ෂක අංශයන්ගේ පාලනයට ගෙන තිබේ.
දකුණු පිලිපීන නගරයේ ඉතාමත් කුඩා ප්‍රදේශයක් පමණක් මේ වන විට ඉස්ලාම් ත්රස්තයින්ගේ පාලනයට යටත්ව තිබේ.
කෙසේ වෙතත් තවමත් එහි වෙඩි හුවමාරුවීම් සිදුවන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙම මෙහෙයුම් සඳහා පිලිපීන් මැරීන් භටයින්ගේ සහායද ලැබී තිබේ.