දිවයිනට බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 122ක් දක්වාත් අතුරුදන් වූ සංඛ්‍යාව 97ක් බවටත් පත්ව තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කළ නවතම වාර්තාවක මේ බව දැක්වෙන අර තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 49කි.
මේ අතර හදිසි ආපදාව හේතුවෙන් පවුල් 105956කට අයත් පුද්ගලයන් 415618ක් අවතැන්ව සිටිති.
නිවාස අර්ධ හානි 1602ක් හා පූර්ණ හානි 187කි