අද පැවැති විශේෂ පාර්ලිමේන්තු සැසිවාරයේදී විශේෂ ප්රකාශයක් කළ අගමැතිවරයා සිය කතාව අවසානයට පැමිණෙන විට මන්ත්රීවරුන්ට සඳහන් කළේ.
"මම කෑගහන කොට ඔය ගොල්ලෝ කෑගහන්න ඈ" කියායි.
පසුව අග්රාමාත්යවරයා සිය කතාවේ අවසන් කොටස සම්පූර්ණ කිරීමෙන් පසුව
"කවුද හොරා?" යැයි විමසීය.
එවිට ආණ්ඩු පක්ෂ මන්ත්රීවරු සඳහන් කළේ
"මහින්ද හොරා" යනුවෙනි.