තමා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්විය යුතු යැයි නොපැවසූ බව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා පවසයි. සිය ට්විටර් ගිණුමට ඔහු කළ ප්‍රකාශයක මේ දැක්වෙයි.
එසේම එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව සැකිල්ලේ වෙනසක් සිදුවිය යුතු බවට තමා කළ ප්‍රකාශය සත්යයැයිද ඔහු පවසයි.