www.ada.lk
2026 අගෝස්තු මස 24 වන සඳුදා
මන්නාරම ඉලුප්පකඩවායි ගොවිජන කේන්ද්‍රය පිටුපස පිහිටි පැරණි වැසිකිළි වලක තිබූ කොටි යුද උපකරණ රැසක් ඊයේ (30දා) ගුවන් හමුදාව හා පොලීසිය විසින් සොයාගෙන ඇත.
මන්නාරම තිරුකේදීස්වරන් ගුවන් හමුදා කඳවුරට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මන්නාරම් පොලීසියේද සහය ඇතිව යුද උපකරණ තිබූ ස්ථානය හැරීම සිදු කර තිබේ.
ක්ලේමෝ බොම්බ 6 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 16 ක්, බිම්බෝම්බ පුපුරවා හැරීමට යොදාගන්නා ෆියුස් 16 ක්, පුද්ගල නාශක අත්බෝම්බ 14 ක්, මිලිමීටර් 60 වර්ගයේ මොටාර් බෝම්බයක්, ආර්.පී.ජී. ගිනි අවියක් හමු වී ඇත.
popular news
මරණ දඬුවම, ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටින සිරකරුවන්ට ජනාධිපති සමාව දීමට අවධානය
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
කටුනායක විවෘත කළ විශාලතම ගබඩා සංකීර්ණය
හිටපු අමාත්‍ය ජගත්ගේ බිරිඳ දෙවැනි මහලෙන් වැටී මරුට
එල් නිනෝව ජීවමාන මතකයේ ප්‍රභලතම එකක් විය හැකි බවට අනතුරු ඇඟවීමක්
හැරී හා මේගන් යළිත් එංගලන්තයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd