මන්නාරම තිරුකේදීස්වරන් සමූහ මිනීවළ ආසන්නයේ පිහිටි තවත් සමූහ මිනී වළක් ඇති බවට සැක කෙරෙන ළිඳක කැනීම් ඊයේ (04දා) ආරම්භ කරන ලදී.
කෙසේ වෙතත් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා නොමැති වීම නිසා කැනීම් කටුයුතු එළැඹෙන 29 වනදා වන තෙක් කල් දැමීමට මන්නාරම් මහෙස්ත්‍රාත් ඒ.ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.