මන්නාරම කොට්ඨාසයේ පේසාලය සහ වංකාල නව නව පොලිස් ස්ථානය }දෙකක් ස්ථාපිත කර තිබේ.
මෙම පොලිස් ස්ථාන දෙක මීට පෙර පොලිස් මුරපොළවල් ලෙස පවත්වා ගියේය.
සේවාප පොලිස් වසමට ග්රාමසේවා ග්රමසේවා වසම් 4ක් අයත් වන අතර මුළු ජනහලනය 7252ක් වේ.
වංකාල පොලිස් වසමට ග්රාමසේවා වසම් 4ක් අයත් වන අතර එහි ජනගහනය 5563ක් වේ.