මන්ත්රී රොෂාන් රණසිංහගේ ගොඩනැගිල්ලක ගින්නක්
- 23 08 2017
- 11:17
- {{hitsCtrl.values.hits}} views
- . .
වාද්දූව තල්පිටියේ පිහිටා ඇති පාර්ලිමේන්තු රොෂාන් රණසිංහ මහතාට අයත් වාහන අමතර කොටස් ගොඩනැගිල්ලක ගින්නක් ඇතිව තිබේ. අද (23දා) අලුයම මෙම ගින්න ඇතිව තිබේ.
පොලීසිය හා ප්රදේශවාසීන් මැදිහත්ව ගින්න මැඩ පවත්වා ඇත. මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක මෙම ගින්න ඇතිව තිබෙන බව පොලීසිය පවසයි. ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්රීවරයා පසුගියදා එහි දේශපාලන කටයුතු වලින් ඉවත් වූ බවද දැනුම් දුන්නේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
