ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ප්රසන්න රණවීර මහතා හදිසියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත්කර තිබේ.
අද(01) මැයි දින පෙළපාළියට සහභාගී වෙමින් සිටියදී මාර්ගයේ ඇද වැටීම හේතුවෙන් මෙලෙස රෝහල් ගතකර තිබේ.
හෙතෙම කිරුලපන පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැලියට සහභාගී වීමට ගමන්කරනා අතරතුර මෙය සිදුවී තිබේ.