ගංවතුර හේතුවෙන් ආපදාවයට පත්වු කොළොන්නාව ප්‍රදේශයේ ජනතාවට විමුක්ති පෙරමුණ ‘රතු තරුව‘ නමින් සහන සේවා වැඩසටහනක් පවත්වමින් වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට කටයුතු කළේය.
එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා ද එම වැඩසටහනේදී ජනතාවට ප්‍රතිකාර කිරීමට එක්වු අයුරු අපට දැකගතහැකි විය. ජයතිස්ස මහතා වෘත්තියෙන් වෛද්‍යවරයෙකි.