සන්ධාන ආණ්ඩුවෙන් ඉවත්ව පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසෙන් මහතාට සහාය දැක්වීමට එක්වූ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ ආරක්ෂවට එකඳු පොලිස් නිලධාරියෙකු හෝ ලබාදී නොමැති බව කැෆේ සංවිධානය කියයි.
එසේම මන්ත්‍රීවරයාගේ හිටපු ආරක්ෂකයින් සියලු දෙනාම මේ වන විට ඉතා දුෂ්කර පොලිස් ස්ථාන වෙත ස්ථාන මාරු කර තිබෙන බවත් කැෆේ සංවිධානය කියයි.