මන්ත්රී ආචාරධර්ම පද්ධතියේ අවසන් කෙටුම්පත පාර්ලිමේන්තුවට
- 9 08 2017
- 14:12
- {{hitsCtrl.values.hits}} views
- නිදර්ශනී වික්රමසිංහ
පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සඳහා සකස්කළ කෙටුම්පතේ අවසන් කෙටුම්පත කතා නායක කරු ජයසූරිය මහතා විසින් අද (09දා) සභාගත කරනු ලැබීය.
ඒ අනුව එම කෙටුම්පතට අදාළ ඡන්ද විමසීම ඉදිරි දිනයකදී පවත්වා එය සම්මත කරගැනීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
