මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති සරත් ඒකනායක මහතාට එරෙහිව ඉදිරියේදී විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව මධ්‍යම පළාත් විපක්ෂ නායක රංජිත් අලුවිහාරේ මහතා සඳහන් කළේය.
මධ්‍යම පළාත් සභාවේ පරිපාලනය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බවත්, පවතින තත්ත්වය අනුව සභාව ඉදිරියට ගෙන යා නොහැකිබවත් ඔහු කීවේය.