දුම්කොළ සම්බන්ධ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කළා සේම මද්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ඉදිරියේදී හඳුන්වාදීමට කටයුතු කරන බවත්, එම ප්‍රතිපත්තිය මේ වනවිට සකසා අවසන් බවත් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
සිගරට් පැකට්ටුවල 60% රූපමය අවවාද ඇතුළත් කිරීම 2014.12.31 දිනයෙන් පසුව සිදුකරන බවද කිංග්ස්බරි හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසීය.