මත්ස්‍ය තහනම ඉවත්කරයි
- 21 04 2016
- 16:16
- {{hitsCtrl.values.hits}} views
- ඉන්දික හේවාවිතාරණ
යුරෝපා රටවලට ශ්‍රී ලංකාවෙන් මත්ස්‍ය අපනයනය කිරීමට එරෙහිව යුරෝපා සංගමය පනවා තිබූ තහනම ඉවත්කර ඇති බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
