යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට පනවා ඇති මත්ස්‍ය තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් අප්‍රේල් 18 වනදා බ්‍රසල්ස් නුවරදී පැවැත්වෙන බව ධීවර අමාත්‍යංශය සඳහන් කළේය.
මත්ස්‍ය අපනයන තහනම ඉවත් කිරීම සඳහා යුරෝපා සංගමය දැනටමත් තීරණය කර ඇති අතර මෙම සාකච්ඡාව එහි වසන් සාකච්ඡාව වනු ඇති බවත් වාර්තාවේ.