මත්තේගොඩ හමුදා කඳවුරේ අවි ගබඩාවක පිපිරීමෙන් දේපළ හානි හා ජීවිත හානි සිදුනොවූ බවත යුද හමුදා මූලස්ථානය පවසයි.
එසේම ගිනි නිවන හමුදාවේ මැදිහත් වීමෙන් එය විනාඩි 45ක් පාලනය කිරීමට හැකිවූ බවත් හමුදා මූලස්ථානය කියයි.
එසේම පිපරීම පිළිබඳව කරුණු වාර්තා කිරීම සඳහා විමර්ශනයක් ආරම්භ කළ බවත් හමුදා මූලස්ථාය කියයි