මිලියන ගණනක් වැයකරමින් ඉදිකළ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ අසල ප්‍රවේශ මාර්ගවල මේ දිනවල ගම්මිරිස් වියළන අයුරු දැකගත හැකිය.
මිද්දෙනිය, හක්මන, ප්‍රදේශවලින් කන්ටේනර තුළ බහා කිලෝදහස් ගණනින් රැගෙන එන ගම්මිරිස් මෙසේ මහා මාර්ගයේ දමා අව්වේ වියළන බව පැවසේ.
වියළි ගම්මිරිස් කිලෝවක මිල මේ දිනවල රු. 3000 ක් පමණ ඉහළ ගොස් ඇත.
තිස්සමහාරාම - රුක්මන් රත්නායක