මඩකලපුවේ කුණු ගොඩක ගින්නක්
- 22 08 2017
- 07:47
- {{hitsCtrl.values.hits}} views
- . .
මඩකලපුව මහා නගර සභාව විසින් කුණු බැහැර කරන ස්ථානයක ගින්නක් ඇතිව තිබෙන බව පොලීසිය පවසයි. අද (22දා) අලුයම 1.40ට පමණ මෙම ගින්න ඇතිව තිබේ. මඩකලපුව තිරප්පරන්තුරේ ප්රදේශයේ මෙම ගින්න ඇතිව තිබේ. පොලීසිය, ගිි නිවීමේ ඒකක හා මහ ජනතාව එක්ව ගින්න මැඩ පැැවත්වීමට කටයුතු කරමින් සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
