www.ada.lk
2026 ඔක්තෝබර් මස 13 වන අඟහරුවාදා
වෛද්‍ය නිලධාරීන් විසින් අද (05දා දියත් කර ඇති වැඩ වර්ජනය හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ සියලුම වෛද්‍ය සේවාවන් අඩාල වී ඇත.
වර්ජනය හේතුවෙන් නැගෙනහිර පළාතේ එකම ශික්ෂණ රෝහල වන මඩකලපුව ශික්ෂණ රෝහලේ කටයුතුද මුළුමනින්ම අඩාල වී තිබේ. මේ වන විට එහි සියලුම අංශ ක්‍රියා විරහිතව වීම හේතුවෙන් විශාල රෝගීහු සංඛ්‍යාවක් අපහසුතාවට පත්ව ඇති ආකාරය දැකගත හැකිය.
මඩකලපුව - ජවුෆර්කාන්
popular news
රියාද් ගුවන්තොටුපොළට ප්‍රහාරයක්
මෙට්‍රෝ බසයේ ගැටුණ පුද්ගලික බසය ධාවනයෙන් ඉවතට
විශ්‍රාමික ගුරුවරියන් දෙදෙනෙක් කෲර ලෙස ඝාතනය කරලා
අශෝක් අබේසිංහට සජබ එපා වෙයි
දැරිවියන් අපයෝජනය කළ විජිත හිමියන්ට මෙල්බර්න් අධිකරණයකින් අවුරුදු 13ක සිර දඩුවමක්
පුතාගේ විදුහලේ වහලයේ අලුත්වැඩියාවකට ගියා මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd