මට්ටක්කුලියේ ඉසුරු ජීවිතක්ෂයට
- 5 06 2017
- 13:41
- {{hitsCtrl.values.hits}} views
- . .
මට්ටක්කුලිය - ජුබිලි මාවතේ ගමන් කරමින් තිබූ ත්රිරෝද රථයකට අද (05දා) යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් වෙඩි තබා එහි රියදුරා ඝාතනය කර ඇතැයි මට්ටක්කුලිය පොලීසිය සඳහන් කරයි.
ගයාන් ජීවන්ත නොහොත් ඉසුරු නැමැති සමිත්පුර, මට්ටක්කුලිය ප්රදේශයේ පදිංචි24 හැවිරිදි තරුණයෙකු මෙසේ ඝාතනයටලක්ව ඇති බව පොලීසිය පවසයි.
මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇත. මට්ටක්කුලිය පොලීසියසිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
