මට අයින් වෙන්න කිව්වේ නෑ
- 5 08 2017
- 10:41
- {{hitsCtrl.values.hits}} views
- . .
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමාට අමාත්‍යධුරයෙන් ඉවත්වෙන ලෙසට පැවැසූ බවට වාර්තාවන තොරතුරුවල කිසිඳු සත්‍යතාවක් නොමැති බව රවී කරුණානායක මහතා පවසයි. ඔහු සඳහන් කරන්නේ එම වාර්ත හුදෙක්ම විකාරයක් බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
