ටෙලිකෝම් සමාගමේ සභාපති වශයෙන් කටයුතු කරන සිය සහෝදරයා ලබාගන්නේ පසුගිය ජනවාරි මාසයේ එහි සිටි සභාපති ලබාගන්නා වැටුප බවත් අධ්යක්ෂක මණ්ඩලයේ බෙදීමක් හේතුවෙන් සිය සහෝදරයා වැඩි වැටුපක් ගන්නා බවට රාවයක් පැතිර වූ බවත් ස්වාධීන රූපවාහිනි සේවයේ පැවැත්වෙන සාකච්චාවට එක්වෙමින් පැවැසීය.
වැඩසටහන මෙහෙයවන උපුල් සාන්ත සන්නලස්ගල මහතාගේ අදාළ ප්රශ්නය තමාට යොමුකරන ලෙස ජනපතිවරයා ඉල්ලා සිටියේය.
නොවැම්බර් හා දෙසැම්බර් කාලසීමාවේ සාමන්යයෙන් පවතින වර්ෂාව බඩු මිල වැඩිවිමට බලපා තිබෙන බවත් ජනවාරී මාසයේ සිට සාමන්යය තත්ත්වයට පත්වෙනු ඇති බවත් ඔහු පැවැසිය.