තමන්ගේ රුව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් යොදාගන්නා බව තමන් දන්නා බවත්, ඒ සමබන්ධයෙන් තමන්ගේ විරෝධතාවයක් දක්වා නැති බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
එසේම එලෙස ප්රචාරක ව්‍යාපාරයේ යෙදෙන ඇතැම් කණ්ඩායම් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් හැසිරීමේ වගකීම තමන් බාරනොගන්නා බවත් ඊට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය නීත්‍යානුකූලව කටයුතු කරනු ඇති බවට අපේක්ෂා කරන බවත් ලිපියේ වැඩි දුරටත් සඳහන් වෙයි.