www.ada.lk
2026 සැප්තැම්බර් මස 03 වන බ්‍රහස්පතින්දා
මෙරට සිදුවන රිය අනතුරුවලින් දෛනිකව පුද්ගලයන් 08 දෙනෙකු මියයන බව මහාචාර්ය සමත් ධර්මරත්න මහතා ප්‍රකාශ කළේය. ඔහු මේ බව සඳහන් කළේ රිය අනතුරු වළක්වාගැනීම සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර අත්දැකීම් හුවමාරු කරගැනීමේ සම්මන්ත්රණ මාලාවට සමගාමීව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය සංවිධානය කළ මාධ්යහමුවේදීය.
"ශ්‍රී ලංකාවේ සිදුවන රිය අනතුරුවල තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් දරුණු අතට හැරෙමින් පවතිනවා. දෛනිකව රිය අනතුරුවලින් 08දෙනෙකු මිය යද්දී, සෑම පැයකටම වරක් පුද්ගලයන් දෙදෙනෙකු හෝ තුන් දෙනෙකු රිය අනතුරු නිසා තුවාල ලබනවා. ඒ වගේම සෑම මිනිත්තු 10කටම වරක් රිය අනතුරක් ශ්‍රී ලංකාවේ කුමන හෝ පොලිස් ස්ථානයකට වාර්තා වෙනවා. කනගාටුවට කරුණ තමයි මේ මියයන පිරිසෙන් බහුතරයක් තරුණ අය වීම. මේ තත්ත්වය වැළැක්විය නොහැකි තත්ත්වයක් නෙවෙයි."
popular news
ඉන්දියන් තෙල් හා සයිනොපෙක් මිල පහළ දමයි
චූලපද්මේන්ද්‍ර සමුගනියි
ලෙඩේ හොඳ කර ගෙන ආයෙත් ගමට ඇවිත් පොල් පැළයක් දෙකක් කෑවට කමක් නෑ
රවී කරුණානායක අත්අඩංගුවට
නේපාල ගංවතුරින් සිසුන් 900කගේ දිවි බේරාගත් විදුහල්පති
පෙට්‍රල් මිල පහළට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd