මංතිරු හරහා නීති විරෝධි ලෙස හා අපරික්ෂාකාරි ලෙස ධාවනයේ යෙදුණ රියදුරන් හා යතුරුපැදිකරුවන් ට එරෙහිව නඩු 725ක් ලබාගත් බව පොලීසිය කියයි.
මංතිරු නීතිය අද (26දා) සිට ක්රියාත්මක කළ අතර කොළඹ නගරය තුළත් විශේෂයෙන්ම ශ්රි ජයර්ධනපුර මාර්ගයේ ජයන්තිපුර සිට කොළඹ දක්වාත් මංතිරු නීතිය කඩකරන්නන්ට එරෙහිව මෙම නඩු ලබාගත් බව පොලීසිය කියයි.