www.ada.lk
2026 මැයි මස 26 වන අඟහරුවාදා
පවතින භෞතික සම්පත් තුළින් පූර්ණ ඵලදායීතාවක් ලබාගැනීමට පසුගිය සමයේ ශ්‍රී ලංකාවට අවස්ථාවක් නොලැබුණු බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පැවසීය.
ඒ මහතා පවසා සිටියේ, රටේ සංවර්ධනය සඳහා මනා පෞරුෂත්වයක් හා යහපත් චින්තනයක් ඇති දේශපාලඥයන් බිහිවිය යුතු බවයි.
අද (28දා) උදෑසන කොළඹ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවති පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතනය මගින් 2015 වර්ෂයේදී පැවැත්වූ සහතික පත්‍ර පාඨමාලා සාර්ථකව හැදෑරූ පාඨමාලාභීන්ට සහතිකපත් ප්රදානය කිරීමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා එසේ පවසා සිටියේය.
popular news
තෙල් මිල පහළට
රේන්බෝ වින්දිතයින්ට වසරක් තුළ මුදල් ආපසු
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරාන යුද්ධයට ඕන නිසා තායිවානයට බිලියන 14ක අවි දෙන්නේ නෑ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd