හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තිදෙනෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා අතුළු 13 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා අද (03දා) කොළඹ මහාධිකරණයේදී නඩු පැවැරීය.
ඔවුන්ට චෝදනා 17ක් යටතේ මෙලෙස නඩු පවරා තිබේ.