www.ada.lk
2026 ඔක්තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා
සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ නිලධාරී මණ්ඩලය පත්කර ගැනීම සඳහා අද (04දා) පැවැති නාමයෝජනා භාර ගැනීමේ අවස්ථාව නොසන්සුන්කාරි විය.
කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ පිහිටි සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන ශ්‍රවණාගාරයේ නාමයෝජනා භාර ගැනීමේ අවස්ථාවට කණ්ඩායම් කිහිපයක් සහභාගි වූ අතර, හිටපු සභාපතිවරයෙකු වන ජගත් සුමතිපාල මහතාට විරුද්ධව නාමයෝජනා භාරදුන් පාර්ශ්ව විරෝධය පළ කරමින් මෙහිදී අදහස් පළ කළහ.
වසර 17ක පවුල් පාලනයෙන් බෞද්ධ මහා සම්මේලනය ගලවා ගතයුතු බව පවසමින් බෞද්ධ මහා සම්මේලනයට පිටත මාර්ගයේ උද්ඝෝෂණයක්ද පැවැත්විණි.
මේ පිළිබඳව ජගත් සුමතිපාල මහතා සදහන් කළේ ජනවාරි 06 වැනිදා පැවැත්වෙන නිලවරණයෙදී සාමාජිකයන්ගේ වැඩි ඡන්දයෙන් තමන්ට නැවතත් සභාපති ධුරයට පත්වීමට පහසුවෙන් හැකියාව තිබෙන බවයි.
popular news
ලෝක විවාහක සංචාරක රූ රැජින කිරුළ ලංකාවේ නිමේෂාට
අතුරුදන් වූ ගුවන් යානයේ හය දෙනාම මිය ගිය බව කියයි
ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට
මත්ද්‍රව්‍ය ජාවාරම් කළ මහින්ද අත්අඩංගුවට
රු ලක්ෂ 365ක් රන් රාජසන්තක කරයි, ව්‍යාපාරිකයාට දඩය රු. ලක්ෂ 37
ජම්පරය අදින තවත් භික්ෂූන් වහන්සේලා 63ක් බන්ධනාගාරයේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd