බෞද්ධ කොඩියට වසර 131
- 14 02 2016
- 17:18
- {{hitsCtrl.values.hits}} views
- ගීතාංජලී ප්රියදර්ශණී
වර්ෂ 1885 පෙබරවාරි මස 14 වැනි දින බෞද්ධ කොඩිය නිර්මාණය කිරීම සිහිපත් කරමින් සංවිධානය කෙරුණු පෙරහරක් අද (14දා) පෙරවරුවේ කුරුණෑගල නගරයේ විදී සංචාරය කෙරිණි. ්කුරුණෑගල ඇත්කඳ වෙහෙර දහම් පාසල සහ ඇතුගල්පුර සිංහල තරුණ සංවිධානය එක්ව මෙම පෙරහර සංවිධානය කර තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
