ශ්‍රී ලංකාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙන ඉන්දීය ධීවර යාත්‍රා නිදහස් කිරීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව භාරතීය ජනතා පක්ෂයේ නායක ආචාර්ය සුබ්‍රමනියම් ස්වාමි මහතා ඊයේ (26දා) ප්‍රකාශ කර ත්බෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ස්වාමි මහතා මෙම අදහස් ප්‍රකාශ කළේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අතර කොළඹදී පැවැති හමුවකින් පසුවය.