මහනුවර බෝගම්බර බන්ධනාගාරය පල්ලකැලේ දුම්බරට ගෙන ගිය නිසා හිස් වූ බන්ධනාගාර භුමිය ඉතිහාසය ඔප් නංවන්නා වූ ඡාත්‍යන්තර මට්ටමේ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් කරන බව මහ නගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පැවැසීය.
ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වාහල්කඩ ඉදිරිපිට රුපියල් මිලියන 26 ක් වියදම් කරමින් කලුගල් අතුරා සංවර්ධනය කිරිම ආරම්භ අමාත්‍ය වරයා අද (06) මහනුවරදී එසේ පැවැසීය.