බොරැල්ල හා මරදාන අතර ප්‍රමුඛතා බස් මංතීරුවක්
- 9 01 2018
- 14:22
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බොරැල්ල හා මරදාන අතර ප්‍රමුඛතා බස් මංතීරුවක් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. දැනට මාර්ග කිහිපයක මෙම ප්‍රමුඛතා මං තීරුව ක්‍රියාත්මක වෙයි. මෙම බස් ප්‍රමුඛතා මංතීරුව හෙට (10දා) සිට ක්‍රියාත්මක වීමට නියමිතය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

