හංවැල්ල තුන්නාන ප්රදේශයේ විරෝධතාවේ නිරතවෙමින් සිටි විරෝධතාකරුවන් විසින් පාර හරස් කිරීමට කපන ලද ගසකට යටවීමෙන් බරපතළ ලෙස තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කළ බොරැල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්රසාද් සිරිවර්ධන මහතා මීට සුළු මොහොතකට පෙර ජීවිතක්ෂයට පත්විය.
තිලක් ඇල්විටිගල/මීගොඩ ඩී.එන්. රෙක්සි