ආණ්ඩුවේ ඇමතිවරුන් හදාගන්නේ නැතිනම් බොදුබල සේනාව විසින් එම කටයුත්ත ආරම්භ කළයුතු බවත්, බොදුබල සේනා සංවිධානය ආණ්ඩුව පෙරළීමට කුමන්ත්‍රණ කරන්නේ නම් එය පැහැදිලිව ඔප්පු කර පෙන්වන ලෙසත් ජනාධිපතිවරයාට අභියෝග කරන බව බොදුබල සේවා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියෝ පැවසූහ.
අද (11දා) කිරුලපන පැවැති මාධ්‍ය හමුවකදී ඥානසාර හිමියෝ මේ බව පැවසූහ.