බොදුබලය එක ගෙදරකින් එක ඡන්දයක් ඉල්ලයි
- 5 07 2015
- 17:39
- {{hitsCtrl.values.hits}} views
- ශිවන්ති ප්රනාන්දු
බොදුබල සේනා සංවිධානයේ අධීක්ෂණයෙන් මැතිවරණයට ඉදිරිපත් වන බොදුජන පෙරමුණ පක්ෂය සඳහා මැතිවරණයේදී එක් නිවසකින් එක් ඡන්දයක් ලබාදීමට කටයුතු කරන ලෙස බොදුබල සේනා සංවිධානය ජනතාවගෙන් ඉල්ලා සිටී.
ජාතිය සවිබල ගැන්වීමේ අරමුණින් මැතිවරණයට ඉදිරිපත් වී සිටින සිය පක්ෂය වෙනුවෙන් එක් නිවසකින් එක් ඡන්දය බැගින් ලබාදී තම නියෝජිතයන් පාර්ලිමේන්තුවට යැවීමට දායක වන ලෙස එම පක්ෂය ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
