ඉදිරි ජනපතිවරණයේදී බොදු බල සේනා සංචිධානයේ සහාය මහින්ද රාජපක්ෂ ජනපතිවරයාට ලබා දෙන බව බොදු බල සේනා සංවිධානය කියයි.
කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී එම සංවිධානය සඳහන් කළේ පොදු අපෙක්ෂක පරාජය කිරීමට රට පුරා යන බවයි.
එසේම මෛත්‍රීපාල සිරිසෙන් මහතාට නැවතත් ආණ්ඩුවට පැමිණෙන ලෙස ආරාධනා කරන බවද එම සංවිධානයේ මහලේකම් ඥාණසාර හිමියෝ පැවැසූහ.