වයස අවුරුදු එකහමාරක් වන තම සිඟිති දියණිය ඝාතනය කළ බේරුවල - මාගල්කන්ද ප්රදේශයේ පදිංචි සැකකාර පියා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන බව වාර්තා වේ. කළුතර මහේස්ත්රාත් අයේෂා අබ්දීන් හමුවට අද (25) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු ලබන මස 4 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටඅ නියම කර ඇත.