බේරුවල, අලුත්ගම වින්දිතයන්ට වන්දි
- 23 08 2017
- 11:48
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
බේරුවල හා අලුත්ගම සිදුවීමෙන් මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයන් වෙනුවෙන් වන්දි ලබාදීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව එම සිදුවීමෙන් මිය ගිය පුද්ගලයන් තිදෙනාට එක් අයෙකුට රුපියල් මිලියන 2 බැගින් මිලියන 6ක් හා තුවාල ලැබූ 12 දෙනා වෙනුවෙන් එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 දක්වා වන උපරිම මුදලක් වන්දි වශයෙන් ලබාදීමට නියමිතය. බන්ධනාගාර හා පුනරුත්තාපන අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා මේ සඳහා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලය අනුමත කර තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
