රත්ගම ප්රාදේශිය සභාවේ සන්ධාන මන්ත්රී එස්. ගුණපාලද සිල්වා මහතා ඉදිරි ජනපතිවරණයේදි සිය සහාය පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාට ලබාදීමට තිරණය කර තිබේ.
එසේම සිරිකොතට පැමිණි ගුණපාල මහතා එජාප සාමාපිටකෝට්ටේ සිරිකොතේදී අද (12)එජාප සාමාජිකත්වය ලබා ගත්තේය.