එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්රී බුද්ධික පතිරණ මහතා පාර්ලිමේන්තුවට පෙත්සම් 33ක් ඉදිරිපත් කරනු ලැබීය. මහජනතාවගෙන් ඔහුට ලැබුණ පෙත්සම් මෙසේ පාර්ලිමේන්තුවට ඉදිරපත් කළේය.
පෙත්සම් ඉදිරිපත් කරමින් මන්ත්රීවරයා සඳහන් කළේ පාර්ලිමේන්තුවට වැඩිම පෙත්සම් ප්රමාණයක් ඉදිරිපත් කළ අවස්ථාව ලෙස මෙය ගිනස් වාර්තා පොතට ඇතුළත් විය යුතු බවයි.